අද දිනට කොරෝනා තත්ත්ව වාර්තාව

Share

අද දින උදෑසන වන විට මෙරටින් කොරෝනා 3297 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 648ක්.

අද දිනට කොරෝනා තත්ත්ව වාර්තාව පිලිබදව නිවේදනය පහතින් ,

Read more

Local News