රජයේ රෝහල් මගින් මාස 02ක් සඳහා අවශ්‍ය ඖෂධ නිවසටම බෙදාහැරීම අද සිට

Share

රජයේ රෝහල්වල සායන සඳහා සහභාගී වන සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වෙනවා.

මේ අනුව රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා 072 0 720 720 හෝ 072 0 606 060 අමතා තොරතුරු ලබාගත හැකිය.

Read more

Local News