සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි

Share

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතව තැබෙන බව , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ අනුව දඹුල්ල, තඹුත්තතෙගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සදහා විවෘතව තැබෙන බවයි පැවසෙන්නේ.

Read more

Local News