ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කරයි

Share

පවතින අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් ද දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් ද අඩි 2 බැගින් විවෘත කර ඇති බවයි පැවසෙන්නේ. මේ අනුව එම ප්‍රදේශ වලට පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවදානයකින් පසුවන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read more

Local News