ප්‍රංශයේ අවුරුදු 12 – 18 වයස් කාණ්ඩයේ පසුවන්නන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට තීරණයක්

Share

අවුරුදු 12 සිට 18 දක්වා වූ වයස් කාණ්ඩයේ පසුවන්නන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

ඒ අනුව ජුනි 15 වනදා සිට එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව ඔහු පැවසීය.

Read more

Local News