රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනපති විමර්ශනයට

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය විමසීමට ලක් කර තිබෙනවා. ඒ ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී.

එහිදී ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්ය භාරය, ඉලක්ක සපුරා ගැනීම හා ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ. මේ අවස්ථාව සදහා සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Read more

Local News