මාවනැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් තිදෙනෙක් අතුරුදන්

Share

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුමක් දියත් කර තිබෙනවා. එහිදී දියණියගේ සිරුර මෙහෙයුම් වලින් සොයාගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් සොය තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Read more

Local News