මෙරට කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 2 පනියි

Share

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 ක්.

Read more

Local News