දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කරයි

Share

අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ඒ අනුව එම ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වල පහත බිම්වල වෙසෙන ජනතාව ඒ පිලිබදව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.

Read more

Local News