ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද ඇරඹේ June 7, 2021 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර රටවල් 65ක නියෝජිතයින් මෙම සමුළුව සදහා සහභාගී වනවා.