ආපදා හේතුවෙන් සිදු වූ මරණ ගණන 17 ක් දක්වා ඉහළට

Share

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා නිසා පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

මේ අතර පවුල් 67,‍000කට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 271,110 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News