පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට සතියක් වැසෙයි

Share

පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට සතියක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ මේ වන විට පවතින සංචරණ සීමාවන් සැලකිල්ලට ගෙනයි.

ඒ අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් සේවා ලබාගැනීම සදහා ගනුදෙනු කරුවන්ට ඩිජිටල් බැංකු සේවා වෙත පිවිසීය හැකි බව සදහන් කරනවා.

Read more

Local News