අද මේ දක්වා නව ආසාදිතයින් 1,960ක්

Share

අද මේ දක්වා නව ආසාදිතයින් 1,960ක් අලුතින් හදුනාගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 207,293ක්.

Read more

Local News