කොවිඩ් එන්නත ලබාගැනීමට ජනතාව උනන්දු කිරීමට අමෙරිකාවේ ලොතරැයි ක්‍රමයක්

Share

කොවිඩ් මර්දන එන්නත ලබානොගත් පුද්ගලයන් ඒ සඳහා දිරිමත් කිරීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් විසින් ලොතරැයි ක්‍රමයක් හඳුන්වා දී ඇත.

ඊට කොවිඩ් මර්දන එන්නත ලබාගත් ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

මෙහිදී තෝරාගන්නා ජයග්‍රාහකයන් 40 දෙනෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 16.5 ක මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමීමට නියමිතය.

Read more

Local News