එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතීවරයා ලෙස මාලදිවයින් විදේශ ඇමති තේරී පත්වෙයි

Share

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී තිබෙනවා.
ඒ සදහා වන ජන්ද විමසීමේදී මාලදිවයින් විදේශ ඇමති අබ්දුල්ලා ෂාහිඩ් ජන්ද 143 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ් අනුව ඉදිරි 2021 – 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා කටයුතු කරනු ලබයි.

Read more

Local News