ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට

Share

ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින්.

ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,

Read more

Local News