නිරෝධායන රීති කැඩු පිරිස ඊයේ දිනයේත් දහස ඉක්මවයි

Share

නිරෝධායන රීති කැඩු පිරිස ඊයේ දිනයේත් දහස ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ පුද්ගලයින් 1,057 දෙනෙකු පොලිස් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News