රට තුල පැතිර යනු ලබන කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශයන් සමග එක්ව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සක‍්‍රීය දායක්ත්වය ලබා දෙනු ලබන අතර කොවිඩ් 19 වෛරස් ආසාධිතයන් හට නිරතුරු නිරාවරණය වීමට ගුවන් හමුදා සාමාජිකයන් හට සිදු වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෞඛ්‍ය උපකරණ තොගයක් අද (2021 ජුනි මස 09 වන ) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් වෙත ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මැතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානයේ දි නිල වශයෙන් භාරදීම සිදු කරන ලදි.


