දිවයිනේ රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

Share

කඩිනම් ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේයි. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක්.

Read more

Local News