ඊයෙත් වැඩිම ආසාදිතයින් ගම්පහින්

Share

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2789 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරින් වැඩිම කටාන සහ කටුනායක ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 505 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

No photo description available.

Read more

Local News