විපක්ෂනායකවරයාගෙන් නිවේදනයක්

Share

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දිනපතාම මරු පහරවල් එල්ල කරන ආණ්ඩුව ඊයේ රාත්‍රියේ නවතම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් මුළුමහත් ජනතාවම අන්ත අසරණ වී සිටින අතර අවම මානව හැගීමක් හෝ තිබෙන පාලකයෙකුට කිසිසේත්ම කල නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහල දමමින් අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළි එළිදක්වා ඇති බවයි.

Read more

Local News