ගුවන් හමුදාව කොවිඩ් එන්නත්කරණ තොරතුරු හදුනාගැනීමේ QR කේතය සකස් කරයි

Share

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකගේ මගපෙන්වීම යටතේ රත්මලාන ගුවන් හමුදා කදවුරු අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය විසින් කොවිඩ් – 19 එන්නත්කරණ තොරතුරු හදුනාගැනීමේ QR කේතය සකස් කරන ලදී. එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එන්නත්කරණයට ලක්වූ සියළුම සාමාජික සාමාජිකාවන් හට භාවිත කිරීමට නියමිතව ඇත.

Read more

Local News