මේ දක්වා එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ

Share

මේ දක්වා එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණා. එම ගණන 137,067ක්.

එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව 59,881ක්, එහි දෙවන මාත්‍රාව 76,615ක් ලබා දී තිබෙන අතර ස්පුට්නික් V දෙවන මාත්‍රාව 390 දෙනෙකු සඳහාත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 181 දෙනෙකු සඳහාත් ලබාදී තිබෙනවා.

Read more

Local News