ගතවු පැය 24 තුළ නිරෝධායන රීති කැඩූ 1,198ක් පොලිස් අත් අඩංගුවට

Share

ගතවු පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 32,593ක්.

Read more

Local News