ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05ක් සදහා බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවයි

Share

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05ක් සදහා බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට අදාල තහනම පනවා තිබෙන වවයි පැවසෙන්නේ.

මේ අනුව ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලට ද බහරේනය නව රැකියා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබෙනවා.

Read more

Local News