කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු නාවික හමුදා භාරයට

Share

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අද අලුයම නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදී.

එහිදී කේරල ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සහ ගංජා ප්‍රවාහනය කිරීමට යොදා ගත් ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News