ලොව විශාලතම පවුලේ ප්‍රධානියා වන සියෝනා චානා නමැති පුද්ගලයා මියයයි

Share

ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන 76 හැවිරිදි පුද්ගලයෙකු ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ දී මියගොස් තිබේ.

අදාළ පුද්ගලයාට භාර්යාවන් 38 දෙනෙකු, දරුවන් 89 දෙනෙකු සහ මුනුබුරු මිනිබිරියන් 36 දෙනෙකු සිටින බව සඳහන් වේ.

Read more

Local News