ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල මෙන්න

Share

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජයග්‍රණය කරන කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කරනවා.

ඒ අනුව අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 ක් වන බවයි පැවසෙන්නේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News