මුම්බායි හි ධරාවි පැල්පත් සංකීර්ණයේ කොවිඩ් සාර්ථකව පාලනය කරයි

Share

ආසියාවේ විශාලතම පැල්පත් නිවාස සංකීර්ණය වන ඉන්දියාවේ මුම්බායි හි ධරාවි පැල්පත් සංකීර්ණයේ කොවිඩ් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ් දෙවන රැල්ලේ උපරිම අවදියේදී එයින් ආසාදිතයන් 6,800 ක් පමණ හඳුනාගෙන ඇති අතර මේ වනවිට එහි සිටින ආසාදිතයන් සංඛ්‍යාව 13 දෙනෙකු දක්වා පහළ බැස ඇති බව සඳහන්ය.

Read more

Local News