අද දිනය තුල මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,843 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 227,765ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
Share
Read more




