කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ආයතනයේ සභාපතිවරයා වන අර්ජුන් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share
Read more




