කොවිඩ් එන්නත් පිළිබද වාර්තාවක්

Share

ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගතහොත් කොරෝනා වෛරසය වැලඳීමට සහ රෝහල්ගත වීමට සිදුවන අවස්ථාවන් 75%කින් පමණ අඩුවන බව එංගලන්ත විශේෂඥයින් නිකුත්කළ දත්ත අනුව සඳහන් වේ.

Read more

Local News