එන්නත් මිශ්‍රකර දීමට තීරණය කර ඇති රටවල් අතරට දකුණු කොරියාවත් එක්වෙයි

Share

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබාදීමට දකුණු කොරියාව තීරණය කර තිබේ.

ඒ අනුව පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ලබාගත් 760,000කට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දීමට යෝජිතය.

Read more

Local News