චීනය කොවිඩ් එන්නත් මාත්‍රා බිලියනයක් එරට ජනතාවට ලබාදී ඇත

Share

චීනය එරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වේගවත් එන්නත්කරණ වැඩසටහනක නිරත වූ චීනය රටවල් රැසක කොවිඩ් මර්දන කටයුතු සඳහා එන්නත් බෙදා දුන්නේය.

Read more

Local News