තලවාකැලේ – ලිඳුල නගරාධිපති ​අත්අඩංගුවට

Share

තලවාකැලේ – ලිඳුල නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තලවාකැලේ නගරයේ ශාලාවක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News