ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 844ක් අත්අඩංගුවට

Share

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 844දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 41,518 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

Read more

Local News