ICC Hall of Fame සම්මානය කුමාර් සංගක්කාරට

Share

ICC Hall of Fame සම්මානය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ට හිමි වුණා. ඒ ඊයේ දිනයේදී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අතරතුරයි. නිල වශයෙන් එම සම්මානය ප්‍රධානය කළේ, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සුනිල් ගවස්කාර් මහතා විසින්.

Read more

Local News