ශ්‍රී ලංකාවට එරෙහිව පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්

Share

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය කඩුලු 5 කින් අද ජය ගැනීමට සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 185කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ලකුණු සිමාව පසුකළා.

Read more

Local News