තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Share

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කය

කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,
පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පොලිස් බලප්‍රදේශයේ,
සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ,
විහාර පටුමඟ
විහාර මාවත
කප්පර පල්ලිය පාර

සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,
නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්
පොල්වත්ත පාර කොටසක් පොල්වත්ත පාර කොටසක්
කෝවිල් වත්ත කොටස

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම

යාපනය දිස්ත්‍රික්කය
පේදුරුතුඩුව පොලිස් බලප්‍රදේශයේ,
වඩමාරච්චි උතුර

Read more

Local News