අභ්‍යවකාශයට ගොස් නැවත පැමිණි රිචඩ් බ්‍රැන්සන්

Share

ලෝකයේ ප්‍රමුඛ බිලියනපතියෙක් වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයේ ආසන්නයට ගොස් නැවත සාර්ථකව ගොඩබිමට පැමිණ තිබේ.

ඊයේ (11) තම සමාගම සතු “වර්ජින් ගැලැක්ටික් රොකට්” යානයෙන් ඔහු එම ගමනට එක්විණි.

Read more

Local News