ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන්

Share

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 239ක්. දෙවැනියට වැඩිම ගම්පහින් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන දැක්වෙන්නේ ආසාදිතයින් 211ක් ලෙසයි.

May be an image of text that says "ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තා වීම 2021 ජූලි 11 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 239 211 COVID-19 CORONAVIRUS 33 29 27 27 24 20 ගාල්ල ගම්පහ කොළඹ 142 කළුතර 128 යාපනය 122 පොළොන්නරුව? අම්පාර 70 මහනුවර 67 පුත්තලම හම්බන්තොට කුරුණෑගල ත්‍රිකුණාමලය රත්නපුර මාතර කෑගල්ල බදුල්ල අනුරාධපුර මන්නාරම මාතලේ මඩකලපුව වචිනියා නුවරඑළිය මොණරාගල කිලිනොච්චි මුලතිව් 15 14 63 60 52 38 10 09 07 06 02"

Read more

Local News