ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ඇති වූ ගින්නකින් 50ක් මරුට

Share

ඉරාකයේ කොරෝනා ආසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෙන් කර ඇති රෝහල් වාට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

එරට ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර සිද්ධිය පිලිබදව රෝහල් ප්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපති වරයා නියෝග ලබා දී තිබෙනවා.

Read more

Local News