උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ලබන සඳුදා

Share

උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන සඳුදා දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා.

Read more

Local News