කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ලබා දෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සදහන් කරනවා.
මේ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අතිරේක මාත්‍රාවන් මිලියන 11ක් ජපානය විසින් ලබා දීමට නියමිතව තිබෙනවා.
Share

Read more