online අධ්‍යාපනයට පහසුකම් සැලසීමට මධ්‍යස්ථාන 2096ක් ස්ථාපිත කිරීමට සැලසුම්

Share

online අධ්‍යාපනයට පහසුකම් සැලසීමට මධ්‍යස්ථාන 2096ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පීරිස් මහතා සදහන් කරනවා.

ගුරු සංගම් කිහිපයක් ආරම්භ කර ඇති online ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

Read more

Local News