ඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබෙනවා. ඉන් මරණ 8ක් යතුරුපැදි අනතුරු වනවා. වැඩි වන මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්රියත්මක කරන බව පොලීසිය සදහන් කරනවා.
Share

Read more