ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

Share

කොවිඩ් ආසාදිතයින් 1,484 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් සංඛ්‍යාව 318ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195ක්, ගාල්ල 114ක්, අම්පාර 111ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

තවත් කොවිඩ් මරණ 50ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News