සත්වෝද්‍යාන දැඩි අර්බුධයට පත්වෙයි

Share

ආදායම් අහිමි වීම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු මෙරට සියලු සත්වෝද්‍යාන දැඩි අර්බුධයට පත්ව ඇති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනු ලබයි. පවතින කොවිඩ් වසංගත තත්තවය පිළිබඳ අවදානය යොමුකරමින් කොවිඩ් මාර්ගෝපදේශ යටතේ එළඹෙන සතියේ සිට සත්වෝද්‍යාන විවෘත කිරිමට අපේක්ෂා කරන බව එතුමා ප්‍රකාශ කළේය.

Read more

Local News