හජ් උත්සවය අද

Share

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.

හජ් උත්සවය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරන්නේ ඉස්ලාමීය බැතිමතුන්ට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඤාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කර සිටින බවයි.

Read more

Local News