ලොව ධනවත්ම මිනිසා අභ්‍යවකාශය තරණය කරයි

Share

ලොව ධනවත්ම මිනිසා වන ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කර තිබෙනවා. අන්තර්ජාල අලෙවි සමාගමක් වන ඇමසන්හි නිර්මාතෘවරයා වන මොහු සහ ඔහුගේ සොයුරු මාර්ක් බේසස්, අභ්‍යවකාශ ගමන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ 82 හැවිරිදි වොලී ෆන්ක් සහ 18 හැවිරිදි සිසුවෙකු වන ඔලිවර් ඩේමන් ද මේ චාරිකාවට එක්ව සිටියා.

Read more

Local News